Sunday, October 25, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

4 comments:

  1. අයියෝ මොනවා කරන්නද?

    ReplyDelete
  2. විරහව කියන්නේ මහා පුදුම දෙයක් . . .

    දකින දකින
    හැම හීනයකම
    සිටියේ නුඹ
    එදා.....
    වැටෙන වැටෙන
    හැම කදුලක්ම
    දුන්නෙ නුඹ
    මෙදා.....

    ඔය අදහස සම්පූර්න ඇත්ත . . .

    ReplyDelete
  3. ඔය අත්දැකීම විඳිමින් ඉන්න නිසා අදහසට සම්පූර්ණයෙන් එකඟ වෙනවා........

    ReplyDelete