Monday, October 5, 2009

මගේ පොත් සවාරිය.....

පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.


3 comments:

  1. අගේ ඇති රුසියානු පරිවර්තන ටිකක් අරන් තියෙන්නෙ...

    ReplyDelete
  2. අම්මෝ . . . රස කෑමක් දැක්ක වගේ (පෙරේත කමක හැටි). . . ඔතනින් මම කියවල තියෙන්නේ අම්මා, වානේ පන්නරය ලැබූ හැටි (බොහේ කලකට පෙර . . දැන් නම් කතාවත් මතක නෑ . . ) ජමීලා . . (නියම පොතක් . .. ) වහල්ලු . . . ම් ම් ම් ම් ම් හ් හ් හ් හ් හූල්ලනවා ඇර වෙන මොනා කරන්නද?

    ReplyDelete
  3. මම දැනගත්තා දුකාටනම් කෙළ ගිලෙන බව

    ReplyDelete