Thursday, March 25, 2010

''හෘද සාක්ෂියේ මාලිමාව''

විමල් වීරවංශ නම් සැබෑ දේශප්‍රේමියා නැතොත් විමල් නැමැති සුන්දර මිනිසා විසින් රචිත ''හෘද සාක්ෂියේ මාලිමාව'' නම් කෘතිය ඊයේ සවස මහරගම ජාතික තරුනසේවා සභාවේදී එලිදැක්විය.අප මාතෘභූමිය ගොඩනගන්නේ කෙසේද යන්න මනාව මෙම කෘතියෙන් අවධාරනය කරයි.සභාව ඇමතූ ගුණදාස අමරසේකර ශූරීන් පැවසුවේ මෙය මහින්ද චින්තනයේ තවත් දිගුවක් බවයි.මෙම උලෙලට සිරිල් වික්‍රමගේ,සෝමරත්න දිසානායක,රේනුකා බාලසූරිය,ලලිත් ද සිල්වා,සුදර්මන් රදලියගොඩ,සිරිල් එඩේර මුල්ල,ජාතික නිදහස් පෙරමුනේ අචල ජාගොඩ සහ රොජර් සෙනෙවිරත්න ඇතුලු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් එක්විය.

5 comments:

  1. Wimal Wikatawansa kiyanne ... boru kelina amuma amu jara monihek...
    Ela harakek...

    ReplyDelete
  2. kawru monawa kiwwath mama nam WW ta garu karanawa.Mokada eya rata gana hithana kenek.ekane hama thissema sirasa media ekai anith paththara cartoon karayoi WW wa bite karanna hadanne.

    ReplyDelete
  3. mama kaleka sita sithamin siti prashnayakata pilithuru labina, WW yanu awasthawadiyeku ho pawa denneku ho oya kiyana kisidu apawadayakata waradi karuweku nowe, warada ohuge nowa, ohuge 'herda sakshiye malimaweya', me widiyata zherda sakshiye malimawata' kelaweema nisa niraparade banum asana thawa kochchara yahapath minissu weththda?

    sunil madawa premathilaka nam sathyawadee minisa asannama udaharanayaki.

    very sad.

    ReplyDelete
  4. විමල් වීරවංශ කියන්නේ දේශප්‍රේමියෙකු කියන්නට තරම් නීච වූ සමාජ කතිකාවතක් ගොඩනැගීම හා ලාංකීය පවත්නා දේශපාලනය පිලිඹඳ නිශ්චිත ඉදිරියක් පිලිඹඳ පුර්ව දෘශ්ඨ්යකට එලඹෙන්නට කියවන්නාට ලබාදෙන අන්දමේ සටහනක් ලිවීම පිළිඹඳ දසුන්ට ස්තූතිවන්ත විය යුතුය.. කියැවෙන අන්දමට ඉදිරි පාර්ලිමේන්තුව වීරවංශලාගේ පාර්ලිමේන්තුවක් නම් ඒ ගැන කණගාටු වීම හැර වෙනත් හැඟීම් ප්‍රකාශනයක් අවශ්‍ය නොවෙන බව මගේ හැඟීමයි..

    ReplyDelete
  5. Best wishes from our catalan ship-blog. :-)

    And goog work!

    ReplyDelete