අද ඉදන් සුභ අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු.මේ අපේ රට මේ රට වෙනුවෙන් යමක් කරලා මැරිලාගියත් අපේ නම් හැමදාම අමරණීයවෙයි.මට හෙට මැරුනත් දුකක් නැහැ.මොකද මේ රට වෙනුවෙන් පහුගියකාලේ හුගාක් මහන්සි උන හින්දා.
''එන්න දැන් අපි රට හදමු,අනාගත පරපුර වෙනුවෙන්''
''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්''
යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි.
''සුබ අනාගතයක්''
සුභ අනාගතයක් වේවා......
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමල පනින්නේ රටට ආදරයක් නැති ජාදඩයින්ට
ReplyDeleteGeneral Election ekedith kalaguna salakanna oni honde!! Nethnam UPFA MPlata duka hithei...
ReplyDeleteSuba Anaganeemak!
මේ කුණූහරුප comments දාන්න එපා බං. නිදහස් මාධ්‍ය භාවිතාව කියන්නේ ඔය බණ කියන කිසි රටක තියෙන මගුලක් නෙවෙයි. ඒවා දාලා උඹේ බ්ලොග් එකේ තත්ත්වය බාල කර ගන්න එපා.
ReplyDeleteතේජාන්
http://lankanthoughts.wordpress.com