Monday, July 5, 2010

කාටහරි පුලුවන්නම් මට මේ උදව්ව කරන්න බොහොම පිං...

මට පොඩි රූපවාහිනි වැඩසටහනක් පටිගත කරගන්න ඕනේ.
මට අත්යාවශම එකක්. කවෘහරි මට උදව් කරන්න. වැඩසටහන යන්නේ අගහරුවාදා හවස 6ට.කාට හරි පුලුවන්ද මට මේ උදව්ව කරන්න. කරන්නම දෙයක් නැතිතැන තමයි මේ දැම්මේ.

මම සල්ලි හරි දෙන්නම්.මට මේ උදව්ව කරල දෙන්න.බොහොම පිං.

අපේ බ්ලොග් සංසදයේ ලොකු අයියාකෙනෙක් හරි මට මේ උදව්ව කරන්න

8 comments:

  1. SEX FILM AKK DA ?

    ReplyDelete
  2. Mata Laksha 5 Ona Ahnm Karnm :D

    ReplyDelete
  3. මචො මන සෙවෙද යන්නේ කියල කියන්න පුලුවන්ද .....මම ඉන තැනට සමහර සෙවාවල් අහුවෙනේ නැහැ...එකයි..මට පුලුවන් මට පෙන එකක්නම් කරල දෙන්නම්...

    ReplyDelete
  4. මගෙ ටී.වී. කාඩ් එක එදාට වැඩ කලොත් ... කරල දෙන්නම්....
    වැඩ සටහන මොකක්ද ... කොපමණ වෙලාවක් ගත වේද.. යන ප්‍රශ්ණ වලට උත්තර ඕනෑ.
    බ්ලොග් කාර / කාරියන්ගෙන් මම ඉල්ලපු උදව් මට කවදාවත් ලැබුණෙ නැහැ... ඒ තරහටයි ඔයාට මම උදව් කරන්නෙ.... නැතුව සල්ලි වලට නොවෙයි....

    ReplyDelete
  5. ඉතිං අඟහරුවාදා අදනෙ.... ඒ කියන්නෙ අද හවස 6.00 ට නෙ ඕක තියෙනවා ඇත්තෙ. [ දැන් දවල් 12 ටත් කිට්ටුයි.]
    ඔයා තාම මට විස්තර එවල නැහැනෙ. මේකට යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න.

    ReplyDelete
  6. මගෙ දිනෙයි, වෙලාවයි වැරදියට පෙන්නනවා. ඒක ගණන් ගන්න එපා.

    ReplyDelete
  7. වැෙඩි හරිද ??

    ReplyDelete
  8. අද අඟහරුවාදා ... දැන් සවස 6.00 පහු වුණා.. ඔයා මට උත්තරයක් එවල නැහැ. ඉතින් කොහොමද උදව් කරන්නෙ...?
    මම දවලුත් මතක් කරල කමෙන්ට් එකක් දැම්මා. ඒකත් මකල දාලද කොහෙද....
    ඔයාට ඒක රෙකෝඩ් කරගන්න ඕන නැතිද ....?

    ReplyDelete