Tuesday, January 19, 2010

කළගුන සැලකීම නම් උතුම ගුනාංගය.....

හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්‍රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්‍රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්‍රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
කොයි තරම් මහන්සි උනත් මගේ ප්‍රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්‍රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
නමුත් සතුටින් තමයි හැමදේම
කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්‍රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්‍රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්‍රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.

ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

ජය !

ඔබ සැමට සුබ අනාගතයක් !

9 comments:

  1. කැහැපං කැහැපං ඇති තරන් කැහැපං අනේ හුත්තෝ නාමල් පුකේ අරිනකන් පස්සෙන් පලයන් ‍ගොන් හුත්තා

    ReplyDelete
  2. රටේ ජනතා‍වගේ මුදලින් අරලිය ගහ මැදුරේ පැවැත්වෙන දන්සැලෙන් කිහිප වතාවක් කාලා තාම ඒතේ රහ අමතක කරගන්න බැරි හැඩයි. කැරියා.

    ReplyDelete
  3. පොන්සේකට සරම උස්සන් කඩේ යන එවුන් ට 27න් පස්සේ දුවන්න වෙන්නෙ බෙටි හල හල. එතකන් සොමිය ගන්න එක්ක පුතේ මහින්දයාට බැනපන්

    ReplyDelete
  4. ෂා! නියමයි නොවැ. ෆොන්සේකාට වඩා හපන් නොවැ, කුණු හරුප ටික. මුන් ෆොන්සේකා කුණුහරුප කියනවා අහගෙන ඉදලා නැහැ. නැත්තං මෙච්චර බොලඳ කුණු හරුප කියන්නේ නැහැ. මොනවා වුනත් ෆොන්සේකා තැනට ගැලපෙන්න කුණු හරුප කියනවා. මෙවත් නරකම නැහැ ෆොන්සේකාගේ ගෝලයෝ කියල පෙන්වන්න.

    ReplyDelete
  5. සුබ අනාගතයක් බොස්, අපිත් මේ සැරේ මහින්දට! :)

    ReplyDelete
  6. නමක් නැති අවජාතකයානනි,
    යහපාලනයේ නිරුවත භාවිතා කල භාශාවෙන් තේරේ.නායකයාටම ගැලපෙන අනුගාමිකයෝ වීම ගැන මගේ බලවත් හිරිකිතය....

    ReplyDelete
  7. කළගුන සැලකීම සෑම මිනිසෙකුම කලයුතු උතුම් කටයුත්තකී.....ඵම නිසා රටක් බාර දිය යුතුද????
    අනික අවු:30 ක යුද්ධය හමාර කල නිසා අවු:130 කට හරියන්න මහින්ද හම්බ කලානේ....
    බොරු නම් වියදම් ටික සාක්කි......

    ReplyDelete
  8. සුබ අනාගතයක් කියන්නේ වර්තමානය upset නිසානේ........

    ReplyDelete
  9. යහ පාලනයේ ශබ්දකෝශය දුටිමි.
    කණගාටුයි...

    ඔබ සැමට සුබ අනාගතයක්...!!

    ReplyDelete