Monday, December 7, 2009

ආදරේ දැනෙන කොට...

මම මුලින්ම එයාත් එක්ක කතාකරන කොට
එයා මාත් එක්ක පිස්සුවෙන් වගේ කතාකලා........

පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......

අන්තිමට මම එයාට වෛර කරන කොට
එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........

ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....

5 comments:

  1. "පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
    එයා මට එක දිගටම හුගාක් වෛරකලා"

    මේක නම් ඔය කාන්තා පක්ෂෙ සමාන්‍යයක් !!

    ReplyDelete
  2. @ Duka

    I agree.. That's a 1000% truth.

    ReplyDelete
  3. දුකා@ Hmmmmm.....Anik pattha wenakota wade hari....

    ReplyDelete
  4. hmmmm!

    Harima Lassanai Dasun aiya

    meka neda aiya balaporottu une?

    ReplyDelete
  5. මමනම් දන්නේ මැරෙනකන් ආදරය කරන්න විතරමයි....


    /බිඟුවා...!

    ReplyDelete