Sunday, December 6, 2009

මුහුදු රළ වගේ....

ඇය මගේ ලගින්ම....
ඔව්....

ඉස්සර මම ලංවෙන්න ලංවෙන්න
ඇය මගෙන් ඈතට ගියා....
පස්සේ
බැරිම තැනඅමාරුවෙන් උනත්....
ඇය ලග ඉන්න බැරි හින්දා
මම ඇගෙන් ඈතට ගියා....

මම ඇගෙන් ඈතට යන්න යන්න
ඇය මගේ ලගට ආවා....

මාරයි....
පුදුමයි....

ආදරේ එහෙම වෙන්නැති....
මුහුදු රළ වගේ....
දැන් නිතරෝම ඇය මගේ ලග...
හරියට රළ අයිස් වෙලා වගේ....

7 comments:

  1. godak..godak..godaaaak lassanayi......

    ReplyDelete
  2. "හරියට රළ අයිස් වෙලා වගේ...."

    Frozen love . .. ela ela !!

    ReplyDelete
  3. "මම ඇගෙන් ඈතට යන්න යන්න
    ඇය මගේ ලගට ආවා..."

    ෂුවර්ද? :O

    ReplyDelete
  4. පබලු-බොහොම ස්තුතියි....

    දුකා - Ya...ya....

    Supun - ඔව් බං

    ReplyDelete
  5. දසුන්: හ්ම් හ්ම්...

    ReplyDelete
  6. මේ දවස් වල පදිංචිය ඇන්ටාටිකාවෙද හික් හික්..

    ReplyDelete
  7. malee_msg @ ඒ වගේ තමයි දැනෙන්නේ....

    ReplyDelete