පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.
Monday, October 5, 2009
Subscribe to:
Post Comments (Atom)
අගේ ඇති රුසියානු පරිවර්තන ටිකක් අරන් තියෙන්නෙ...
ReplyDeleteඅම්මෝ . . . රස කෑමක් දැක්ක වගේ (පෙරේත කමක හැටි). . . ඔතනින් මම කියවල තියෙන්නේ අම්මා, වානේ පන්නරය ලැබූ හැටි (බොහේ කලකට පෙර . . දැන් නම් කතාවත් මතක නෑ . . ) ජමීලා . . (නියම පොතක් . .. ) වහල්ලු . . . ම් ම් ම් ම් ම් හ් හ් හ් හ් හූල්ලනවා ඇර වෙන මොනා කරන්නද?
ReplyDeleteමම දැනගත්තා දුකාටනම් කෙළ ගිලෙන බව
ReplyDelete