Sunday, April 5, 2009

අද අප්‍රේල් 5 - අවංක ආදරය සදාකාලිකයි....

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්,පුදුමාකාර හැගීමක් අවංක ආදරය කියන්නේ සදාකාලික බැදීමක් ඒකට හොදම උදාහරනය වෙන පින්තූර වගයක් මට හම්බවුනා.
මේ කාන්තාව හදිස්සි අනතුරකට ලක්වෙලා ඉනෙන් පහල ඉවත්කරලා. නමුත් දයාබර ස්වාමියා ඇයව අතහැරලා ගිහින් නැහැ. බොහොම සංවේදී පින්තූර ටිකක්. හොදින් බලන්න ඔවුන් කොච්චර සතුටින් ඉන්නවද............
අවංක ආදරය සදාකාලිකයි කියන්න තවත් උදාහරන ඕනෙද?

3 comments:

  1. ස්තූතියි. ෙම්ක නම් අැත්තටම හරිම සංෙව්දියි......

    ReplyDelete
  2. මම මේක දැක්කා ඊමේල් එකකින්. කොච්චර ලස්සන ගෑණු ළමයෙක් තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ වෙලා හිටියත් සෑහීමකට පත් නොවෙන සම(හරක්) අයට හොඳ ආදර්ශයක්. Word verification එක අයින් කරානම් තව හොඳයි.

    ReplyDelete
  3. "ලස්සන ගෑණු ළමයෙක්" යන්නට මම පුර්වාදර්ශණයක් දෙන්නම්. ලස්සනට වඩා තමුන්ට ආදරය කරන, යමක් බලාපොරොත්තුවෙන් ආදරය කරන සම-හරක්ට හා එළදෙන්නුට මේක ආදර්ශයක් තමා. පිරිමින් විතරක් මේ ගොඩට දාන්නත් බැහැනේ අක්කේ.

    Please be kind to disable word verifiaction

    ReplyDelete